කඩවත මහසෙන් වෙද ගෙදර පාරම්පරික
කොදු ඇට පෙළ වෙදකම

මහසෙන් වෙද ගෙදර
නො 531/3B. ඇල්දෙනිය, කඩවත

072 887 1890 / 071 766 6488

ABOUT
අප සතුව ඇති සුවශේෂීත්වය වනුයේ ඇති කොදුඇට පෙලටම සුවිශේෂී වු වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ බාවිතා කිරිමයි. ලංකාවේ නොයක් දෙසින් පැමිනෙන රෝගීන් අතිවිශාල සංඛාවක් මේ වනවිට සම්පූර්ණයෙන් සුවකිරීමට අපහට හැකියාව ලැබී ඇත. සුව කල නොහැකී කියනු ලබන බෙල්ලේ, දනහිස් සහ සියලුම ආකාරයේ කොදුඇට පෙල රෝග පාරම්පරික හෙලවදකම මගින් සුවකරනු ලැබේ.

මහසෙන් කොදුඇට හදන වෙද ගෙදර
පාරම්පරික වෛද්‍ය මහසෙන් කහදවලආරච්චිගේ
  • Mahasen Weda Gedara, Madatiyagahawatta Road, Eldeniya
  • වෛද්‍ය ම. කහදවල ආරව්විගේ මහසෙන් කොදු ඇට හදන වෙද ගෙදර නො. 531/3B, සමෲධි පෙදෙස ඇල්දෙනිය, කඩවත

මහසෙන් දේශිය පාරම්පරික රෝහල (කාන්තා අංශය ) නො 514/A, ගෝනහේන පාර, ඉහලබියන්විල, කඩවත දුර : 011 297 8168 / 070 487 9714


I BUILT MY SITE FOR FREE USING